Saturday, December 20, 2025


මොකෙක්ගෙ හරි
දුකක් දැක්කම 
පපුව කියන 
මේ මලඉලව්ව 
උණුවෙනව නෙ බං 
රෙද්ද " 

පස්සෙ උන්ට 
මුල" අමතක වෙලා
අග ලොකු වෙනකොට 
උණුවෙච්ච එක
අපරාදෙ ;
මම මගෙන් ම 
අහනවා
" උඹට දැන් 
සැප ද ? " 

~S°®️

2025-12-20

1 comment: