Thursday, December 18, 2025

 මේ තියෙන ප්‍රශ්න ගැන හිතලා ම

මට හරි මහන්සියි ඇත්තට 


මේ ඇහුන ද

පොඩ්ඩක් වත් සැනසිල්ලේ ඉන්න 

උඹ මට 

ඉඩක් දෙන්නෙම නැද්ද 

කියාපං හිත !


~S®️


2025-12-18

1 comment: